දහම් පාසල් ගුරු විභාගය 2025 විශේෂ ලිපිය

 



 දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ (www.dba.gov.lk) නිල  වෙබ් අඩවියෙන් හා Dhammaschool යෙදවුම (app ) මඟින් ද .dbadhammaschool.blogspot.com යන දහම් පාසල් අංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි  අතර මේ සම්බන්ධයෙන් ඔබ දහම් පාසලේ සියලුම ගුරුවරුන් දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

විභාගය සඳහා අයදුම් කිරීමට මුලික සුදුසුකම් ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක 2025.03.01 දින වන විට මාස 06ක අඛණ්ඩ සේවා කාලයක් තිබීම හා 2024.09.01 දිනට වයස අවුරුදු 18ට සම්පුර්ණ වී තිබිය යුතුය.


Post a Comment

Previous Post Next Post