සදාචාර සම්පන්න දරු පරපුරක් සමාජයට දායාද කිරීම
සඳහා නිශ්ශරණාධ්‍යාශයෙන් තම සේවය ලබාදෙන දහම් පාසල් ගුරුවරුන් අගය කිරීම, දැනුමෙන්
සන්නද්ධ කිරීම , සමාජ පිළිගැනීමක් ලබාදීම හා ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා වාර්ෂිකව මෙම දෙපාර්තමේන්තුව
මගින් පවත්වනු ලබන දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය මෙම වර්ෂයේ ද පැවැත්වීමට
කටයුතු සංවිධානය කර ඇත
මෙම විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය
ඔස්සේ 2025.02.20 දින සිට 2025.03.15 දින දක්වා සිදු කරන අතර මාර්ගගත (On-line)
ක්‍රමයට පමණක් අයඳුම් පත්‍රයක් ඉදිරිපත් කල යුතු අතර අයදුම්පත සිංහල භාෂාවෙන් සම්පූර්ණණ කල යුකුය.
Budusaranaiii
ReplyDeleteදහම් පාසල් ගුරු විභාගය 2025 අයදුම් පත්‍රය
ReplyDeleteExam
ReplyDeleteDahampasal guru vibagaya
ReplyDeleteDaham pasal guru vibagaya
ReplyDeleteDaham pasal Guru vibagaya
ReplyDeletePost a Comment